මැතිදුනි සැබෑවක්ද ඔබ පවසන්නේ?
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් ද අද ලංකාදීප පුවත්පතට විජය නන්දසිරි කලාකරුවාණන් වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කර ඇත.
"මාගේ මතකයට එන ඔහු විසින් රංගනයේ යෙදෙමින් ගයන ලද " ගල්ලෙන බිඳලා " සිංහබාහු නාට්‍යයේ ගීතය ...
11.08.2016 | ලංකාදීප | පිටුව 06
අනේ මන්දා සර් .. මැරිලා ඉන්නෙ ජය ශ්‍රී චන්ද්‍රජිත් කියලා කවුරු හරි කිව්වා නම් ඒක කැත විහිළුවක් සර්. විජය නන්දසිරි හදිසියකට "සිංහබාහු" ට "යුවරජු" ට ඇන්දා මිසක් කවදාවත් " සිංහයා" ට ඇඳලා නෑ කියලා කවුරුවත් සර් ට නොකියපු එකනම් හරි කැත වැඩක් සර්. ඔබතුමා බලපු සිංහබාහු කතාවේ යුවරජ්ජුරුවෝ සිංහයා කියන්න ඕනේ සිංදු කිව්වා නම් ඒක ඊටත් එහා කැත වැඩක් සර්.
ඊළඟ පත්තරේට ශෝක පණිවුඩය දෙනකොට " මූදු පතුල යට ඉඳලා ,මඩේ ලගින තාරාවන් , සුවඳ සබන් ඇඟ ගාලා" වගේ සිංදු ටිකකුත් දැම්මට කමක් නෑ. මොනවා හරි වේදිකා නාට්‍ය ගීතනේ සර්.
නරක සොරා .. ඇත්ත කියන්න ! ගීතා නේද ඔයාට මේවා ලියලා දෙන්නෙ ?
සහන් කසීර වික්‍රමසිංහ | Sahan Kaseera Wickramasinghe
Top Story
සජානා කෙල්ල වී යුරේනි බඩුව වීම.
සජානා යුරේනි තරම් සමාජශීලි නොමැත, ඒ නිසා යුරේනි බඩුවකි, සජානා පාඩුවේ සිටිනා කෙල්ලෙකි.. සජානාගේ කොණ්ඩය දිගය, පාට කර හෝ ලේයර් කර නොමැත, එ...

About US

වහල් හිමියන් කොලෝසියමෙ නාට්‍ය බලනකොට වහල්ලු එරීනාවෙ සටන්කලා... ඒ වහල් විමුක්තියට නෙවෙයි...! කොලෝසියමෙ නාට්‍ය බෝරින් උනාම වහල් හිමියන්ට ආතල් දෙන්න... ඒත් ඒ වහල්ලු සටන් කරන කලාව දැනගෙන හිටියෙ නෑ... උන් අතට දුන්න අවි අරගෙන ඔහේ, එහෙ මෙහෙ වැනුවා විතරයි... ඒත් පීඩකයන්ට ඕනවුනේ ඊට වඩා දෙයක්.... උන් වහලුන්ට සටන් කරන හැටි කියලා දුන්නා... තමන් අතට ලැබුන අවියෙන් අනිකට අනින්න... බෙල්ල කපන්න කියලා දුන්නා. පීඩකයන් වහල් සටන් වලින් නිකුත්වුන උණු ලේ වල සුවද රසකර වින්දා... ඒත් එක මොහොතක ඒරීනාවෙ සටන් කල වහලුන්, ඒ අවි තමන්ගෙන් විනෝද වෙන පීඩකයන්ට එරෙහිවත් යොදාගන්න පුලුවන් බව තේරුම් ගත්තා... එහෙමත් නැත්නම් වහලා කියන කඩතුරාවෙන්, තමන්ව යටකරල හිටපු මනුස්සයව හොයාගත්තා... එතන ඉදලා වහල්ලු තමන් එකිනෙකා මරාගත්ත සටන, පීඩකයට එරෙහිව යොදාගත්තා... තමන්ගෙ මරණයේ පාසල, පීඩකයගෙ මරණයේ පාසල බවට පත්කර ගත්තා... එතන ඉදලා සියලු පීඩකයන්ගෙ සටන් පාසල බවට එරීනාව පත්වෙනවා... ඔව්...! පීඩකයන්ට එරෙහිව ධෛර්යයෙන් සටන් කරන්න ඉගෙනගන්න සටන් පාසල එරීනාව වුනා... කාලය වෙනස් උනත් එරීනාව අදටත් අදාලයි... වහල් කැරැල්ලෙන් වහලා නිදහස් උනත් සමහර වහල් බැමි අදටත් අපිව වෙලාගෙන... මේ එරීනාව අතීත සටන් සගයන්ගෙ සටන් පාසල... ඉතින් එන්න වහල් බැමි පුපුරවන්න...!!!

Popular
-
ශ්‍රී ලංකාවේ ලිංගික සංස්කෘතිය නැවත ප්‍රශ්නගත කළ යුතු සිදුවීම් දෙකක් පිළිබඳව පසුගිය දිනවල විවිධ මාධ්‍ය මඟින් දැනුවත් වන්නට අවස්ථාව ලැබුණි....
-
නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර යනු,සමකාලීන ලාංකේය දේශපාලන,සමාජයීය තත්වයන් පිළිබදව ගැඹුරු විග්රහයක යෙදෙන චින්තනයකින් සංනද්ධ පුද්ගලයෙකි. මේ ඔහ...
-
ලිංගිකත්වය යනු පිරිමි හා ගැහැණු පමණක්ම නොවේ. ස්ත්‍රී හෝ පුරුෂ යන ස්ථීර කාණ්ඩ දෙකට නිසැකයෙන්ම අයිති නොවන ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යත...
-
කුඩා කල අසා තිබූ ආකාරයට ‘සන්නාසියන්’ යනු දිගු රැවුලක් හා කොණ්ඩයක් ඇති - අතිශය නපුරු - කුඩා ළමුන් රහසේම රැගෙන යන්නන් ය. එහෙත් ‘සන්නාසි වෙස...
-
"අඹ කාල තියනව නේද ? බාගෙට ඉදුණු අඹ ටිකක් ඇඹුල් නිසා රස නැහැ ...ඒ වගේමය් හොදටම ඉදුණු අඹ ඉදිල වැඩි නිසා රස නැහැ..... බලෙන් ඉදවපු අඔ නම...
-
කැලණිය විශ්වවිද්‍යාලය තුළ ඇති වූ තත්වයත් සමග නැවතත් ලාංකේය ජන සමාජය 'නවක වදය' පිළිබදව කථිකාවකට මුල පුරා ඇත.1993 සිට විශ්වවිද්‍යා...

No comments:
Post a Comment